Sunday, November 20, 2016



පාසල් පුස්තකාලය ඉගෙනුම් සම්පත් මධයාස්තානය  තුලින් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට සෘජුවම දායකත්වය ලබා දීමේ අරමුණින්  පාසලේ විවිධ  ශ්‍රේණි සදහා පුස්තකාලයේ පවතින පොත් 50ක් තෝරාගනිමින්  ඒක් එක් විෂයන්ට අදාලව අමතර දැනුමක් සිසුන්ට ලබාදී  ඒ ඒ විෂය ක්ෂේත‍්‍රය තුල සිසුන් දැනුමෙන් සන්නද්ධ කිරීම සදහා ...... "ග‍්‍රන්ථ නාම අනුක‍්‍රමණිකාවක්", "කතෘ නාම අනුක‍්‍රමණිකාවක්" හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්තානය තුලින් ඒ ඒ විෂයන්ට අදාලව තොරතුරු වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීම සදහා "විෂය ශිර්ෂ අනුක‍්‍රමණිකාවක්" ද මෙලෙස නිර්මාණය කරනු ලැබු වගයි.


මාහට ලබා දුන් Assignment එක නිමවා. එම Assignment එක DVDතැටියක් ඔස්සේ මේ ආකාරයෙන් ඉදිරිපත්කර ඇත එය මෙසෙය.

මා විසින් සකසන ලද ''අනුක‍්‍රමණිකා කරණය '' යන ග‍්‍රන්ථයට මා විසින් ම සකසා ගත් පොතේ පිටකවර

මුල් පිටකවරය


පිටකවරයේ මුල් පිටුව හා අවසන් පිටුව